පටුන
2004 මාර්තු 8
න්‍යෂ්ටික තර්ජනය එය කොතරම් සැබෑවක්ද?
අප මේ කාලයේදී, න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ තර්ජනයක් ගැන කලබල වන්නේ මන්ද? තර්ජනය එන්නේ කාගෙන්ද? එය වැළැක්විය හැකිද?
3 න්‍යෂ්ටික යුධ තර්ජනයක් තවමත් තිබේද?
4 න්‍යෂ්ටික යුධ තර්ජනය කාගෙන්ද?
8 න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්විය හැකිද?
24 උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම
30 “දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය”
දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ වරදක් තියෙනවාද? 10
එක්සත් ජනපදයේ විතරක් මෙය ඩොලර් බිලියන ගණන් උපයන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. කුමක්ද මෙය? ජනයාට ඉන් අනතුරක් වෙන්නේ කොහොමද?
අධික මත්පැන් පානය එතරම්ම බරපතළ දෙයක්ද? 22
ඉඳ හිට අධික මත්පැන් පානය කිරීමෙන් හානියක් නොවන බව බොහෝදෙනෙක් සිතනවා. බයිබලය ඒ ගැන පවසන්නේ කුමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: U.S. Department of Energy photograph; page 2: Explosion: DTRA Photo