මිනිසුන් අපගේ අලංකාර පොළොව විනාශ කරාවිද?
එවැනි දෙයක් සිදු වන්නට දෙවි ඉඩහරීද? පොළොව සඳහා දෙවිට තිබෙන සුවිශේෂ වූ අරමුණ ගැන ඉගෙනීමට පහත දැක්වෙන පිටු 32න් යුත් විවරණිකාව කියවීමට ඔබට පුළුවන.
□ ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.