පටුන
2003 අප්‍රියෙල් 8
පවුල තුළ මත්ද්‍රව්‍ය භාවිතය—ඔබට කුමක් කළ හැකිද?
ලොව පුරා සිටින තරුණ තරුණියෝ බොහෝදෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරති. මේ කාරණය සම්බන්ධයෙන් දරුවන්ට උපකාර කිරීම සඳහා දෙමාපියන්ට කළ හැක්කේ මොනවාද?
5 ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැකි අයුරු
10 මත්ද්‍රව්‍ය නොමැති ලොවක් ළඟදීම
17 මිහිමඬලේ වැඩියෙන්ම භාවිතයට ගැනෙන ගෙඩි වර්ගයක්
23 නින්ද කාලය කා දැමීමක්ද අත්‍යවශ්‍යම දෙයක්ද?
27 වඩාත් සුවබර නින්දක් සඳහා යෝජනා
31 ස්ථූලතාව ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී තිබේද?
පසුබිම් දර්ශන ඇතුළත් ගීත තෝරා බේරාගෙන නරඹන්නේ කොහොමද? 11
යෞවනයෝ බොහෝදෙනෙක් පසුබිම් දර්ශන ඇතුළත් ගීත නරඹන්න ප්‍රිය කරති. නැරඹීමට සුදුසු වන්නේ මොන වර්ගයේ ඒවාද කියා තීරණය කරන්න ඔබට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිකෝණය කුමක්ද?