පටුන
2002 ජූලි 8
පොලිස් නිලධාරීහු අපට අවශ්‍ය වන්නේ මන්ද?
ලොව පුරාම සේවය කරමින් සිටින පොලිස් නිලධාරීන් සමාජය තුළ නීතිය හා විධිමත්බව රැකීමේ අභියෝගයට මුහුණ දෙනවා. ඔවුන් සාර්ථක වී ඇත්තේ කොතරම් දුරකටද?
3 පොලිස් නිලධාරීහු—ඔවුන් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
5 පොලිස් ආරක්ෂාව—බලාපොරොත්තු හා විවිධාකාර භය
10 පොලිස් නිලධාරීහු—ඔවුන්ගේ අනාගතය කුමක් වේද?
13 කිසිදා නිමාවක් නොදුටු වහල්භාවය
14 වහල්භාවයෙන් මිදීමට දිගු සටනක්
32 “ඔහු පෙන්වූ ප්‍රේමයට මා සිත ඇදී ගියා”
කාමුක කෘති—ඒවා කිසි හානියක් නැති විනෝදයක්ද? 21
කාමුක කෘති සම්බන්ධයෙන් අදාළ වන බයිබල් ප්‍රතිපත්තීන් මොනවාද? එලෙස ආශාවන් පිනවාගැනීම නිකම්ම අහිංසක විනෝදයක් පමණද? නැත්නම් එමගින් ක්‍රිස්තියානි අඛණ්ඩතාවට තර්ජනයක් එල්ල වෙනවාද?
විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී 27
කොමියුනිස්ට් සිරගෙයක සිටි විප්ලවකාරි දේශපාලනඥයෙකු ක්‍රිස්තියානියෙකු වූ සැටිත් අවුරුදු 15ක් සිරභාරයේ සිටියදී ඔහු තම ඇදහිල්ල රැකගත් සැටිත් කියවන්න.