පටුන
2001 ජනවාරි 8
දෙදරා ගිය විවාහයකට පිළියමක් ඇද්ද?
පුරුෂයෙකු හා භාර්යාවක අතර ඇති ආදරය බිඳී ගොස් ඇත්නම් ඔවුන්ගේ විවාහය රැකගැනීමට මඟක් ඇද්ද? දික්කසාද නොවීමට තීරණය කළහොත් කවදා හෝ ආදරයෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට නොහැකි වේයයි ඉන් අදහස් වේද?
15 එළවළු ඔබේ ආහාර වේලට එකතු කරගන්න
32 ‘අවශ්‍යව තිබූ උපකාරය ලබා දුන්නා’
ප්‍රංශ ඉතිහාසයේ එන 17වන සියවසේ දියත් වූ ගැලී නැව් පිළිබඳ කතා පුවත වනාහි අභිමානයේද මිනිස් දුක් ගාවිනාවේද කතා පුවතකි.
මා ජීවත් කරවන්නේ මා ලද බලාපොරොත්තුවයි 22
ඇගේ මවව මරා දැමුවා. පියා දිවි නසාගත්තා. ටට්යානා තම මවගේ මිනිමරුවාට අභීතව මුහුණ දුන්නේ කෙසේද?