ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 5/8 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2000 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම
    2000 පිබිදෙව්!
  • මරු කැඳවන බිම් බෝම්බ!
    2000 පිබිදෙව්!
  • බිම් බෝම්බ—සමස්ත ලෝක තර්ජනයක්
    1994 පිබිදෙව්!
  • යුද්ධය ළමයින්ව වනසා දමන අන්දම
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2000 පිබිදෙව්!
g00 5/8 1-2 පි.

පටුන

2000 මැයි 8

බිම් බෝම්බ පිළියමක් නැද්ද?

වසරක් වසරක් පාසා මිනිසුන් 26,000දෙනෙක් බිම් බෝම්බ හේතුවෙන් තුවාල ලබති. එසේත් නැතහොත් මරු දකිති. වැඩියෙන්ම ගොදුරු වන්නේ සාමාන්‍ය ජනතාවය. දරුවන්ටත් මෙම මාරයාගෙන් ගැළවීමක් නැත. මෙම තර්ජනය තුරන් කළ හැකි එකක්ද?

3 මරු කැඳවන බිම් බෝම්බ!

4 බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම

8 බිම් බෝම්බවලින් තොර ලොවක්

10 “ආයි දෙකෙන් එකක් නෑ ඔයා නම් මැරෙනවා!”

12 ප්‍රවෘත්තිද නැත්නම් කාලය කා දමන තොරතුරුද?

16 ‘විවිධත්වයෙන් පිරි දේශයේ’ අසාමාන්‍ය ඉතිහාසය

22 ලැක්ටෝස් අසාත්මිකතාව—එය ඔබට තිබිය හැකිද?

24 කුරුල්ලෙක් සිරකරුවෙකුට උගන්වයි

25 ජානමය වශයෙන් සකස් කරන ලද ආහාර—ආරක්ෂා සහිතද?

28 දස දෙසින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 ඉන්දියාවේ චීන මාළු දැල්

32 ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳින අයුරු

නමට පියෙක් වීම නියම පිරිමිකමක්ද? 13

යෞවනයන් බොහෝදෙනෙක් එසේ සිතති. එනමුත් නියම පිරිමියෙක් වීමට කුමක් කළ යුතුද?

බලාපොරොත්තු සුන් වෙද්දී කළ හැකි දේ 20

බලාපොරොත්තු සුන්වීම යම් දුරකට සැමටම පොදු දෙයකි. බලාපොරොත්තු සුන් වූ අවස්ථාවකදී ඊට මුහුණ දීම සඳහා අපට උපකාර කරන්න බයිබලයට හැක්කේ කෙසේද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරය: Copyright Adrian Brooks Photography

Copyright David Chancellor/Alpha

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න