ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ලේකම් පොතේ සාරාංශයක් 1 ලේකම් පොතේ සාරාංශයක් 1 ආදම් ඉඳලා ආබ්‍රහම් දක්වා (1-27) ආබ්‍රහම්ගෙන් පැවතෙන අය (28-37) ඒදොම්වරු, එයාලාගේ රජවරු සහ අධිපතීන් (38-54) 2 ඊශ්‍රායෙල්ගේ පුතාලා 12දෙනා (1, 2) යූදාගෙන් පැවතෙන අය (3-55) 3 දාවිත්ගෙන් පැවතෙන අය (1-9) දාවිත්ගෙන් එන රජ පෙළපත (10-24) 4 යූදාගෙන් පැවතෙන වෙනත් අය (1-23) යාබෙෂ් සහ එයාගේ යාච්ඤාව (9, 10) සිමියොන්ගෙන් පැවතෙන අය (24-43) 5 රූබෙන්ගෙන් පැවතෙන අය (1-10) ගාද්ගෙන් පැවතෙන අය (11-17) හග්රියවරුන්ව පරාජය කරයි (18-22) මනස්සේ ගෝත්‍රයේ එක කොටසක් (23-26) 6 ලෙවීගෙන් පැවතෙන අය (1-30) දේවමාලිගාවේ ගායකයන් (31-47) ආරොන්ගෙන් පැවතෙන අය (48-53) ලෙවීවරු පදිංචි වුණ තැන් (54-81) 7 ඉසකාර්ගෙන් (1-5), බෙන්ජමින්ගෙන් (6-12), නෆ්තලීගෙන් (13), මනස්සේගෙන් (14-19), එෆ්‍රායිම්ගෙන් (20-29) සහ ආෂෙර්ගෙන් (30-40) පැවතෙන අය 8 බෙන්ජමින්ගෙන් පැවතෙන අය (1-40) සාවුල්ගේ පෙළපත (33-40) 9 වහල්කමින් නිදහස් වුණ අයගේ පෙළපත් ගැන විස්තර (1-34) සාවුල්ගේ පෙළපත ආයෙත් (35-44) 10 සාවුල් සහ එයාගේ පුතාලාගේ මරණය (1-14) 11 ඊශ්‍රායෙල්වරු හැමෝම දාවිත්ව රජ විදිහට අභිෂේක කරයි (1-3) දාවිත් සියොන් යටත් කරගනියි (4-9) දාවිත්ගේ දක්ෂ සෙබළු (10-47) 12 දාවිත්ට සහය දුන්න අය (1-40) 13 ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම් ඉඳලා අරන් එයි (1-14) උස්සාහ්ව මරලා දායි (9, 10) 14 දාවිත්ගේ රජකම තහවුරු වෙයි (1, 2) දාවිත්ගේ පවුලේ අය (3-7) පිලිස්තිවරුන්ව පරාජය කරයි (8-17) 15 ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට අරන් යයි (1-29) මීකල් දාවිත්ව පිළිකුල් කරයි (29) 16 ගිවිසුම් පෙට්ටිය කූඩාරමක තියයි (1-6) දාවිත්ගේ ස්තුති ගීතිකාව (7-36) “යෙහෝවා දෙවියන් රජ වෙලා” (31) ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා කරන සේවය (37-43) 17 දේවමාලිගාව ගොඩනඟන්නේ දාවිත් නෙමෙයි (1-6) දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම (7-15) දාවිත්ගේ ස්තුති යාච්ඤාව (16-27) 18 දාවිත්ගේ ජයග්‍රහණ (1-13) දාවිත් පත් කරපු නිලධාරීන් (14-17) 19 අම්මොන්වරු දාවිත් යවපු පණිවිඩකරුවන්ට නින්දා කරයි (1-5) අම්මොන්වරුන්ව සහ සිරියාව පරාජය කරයි (6-19) 20 රබ්බා අල්ලගනියි (1-3) පිලිස්තිවරුන්ගේ යෝධයන්ව මරලා දායි (4-8) 21 දාවිත් අකීකරු වෙලා සෙනඟව ගණන් කරයි (1-6) යෙහෝවාගෙන් ලැබුණ දඬුවම (7-17) දාවිත් පූජාසනයක් හදයි (18-30) 22 දාවිත් දේවමාලිගාවට දේවල් සූදානම් කරයි (1-5) දාවිත් සලමොන්ට දුන්න උපදෙස් (6-16) සලමොන්ට උදව් කරන්න කියලා අධිපතීන්ට අණ කරයි (17-19) 23 දාවිත් ලෙවීවරුන්ව සංවිධානය කරයි (1-32) ආරොන්වයි, එයාගේ පුතාලවයි විශේෂයෙන්ම තෝරගනියි (13) 24 දාවිත් පූජකයන්ව කණ්ඩායම් 24කට බෙදයි (1-19) ලෙවීවරුන්ට දුන්න වෙනත් පැවරුම් (20-31) 25 දෙවියන්ගේ ගෘහයේ සේවයට ගායකයන්වයි, වාදකයන්වයි පත් කරයි (1-31) 26 දොරටු පාලකයන්ගේ කණ්ඩායම් (1-19) භාණ්ඩාගාර භාරව හිටපු අය සහ වෙනත් නිලධාරීන් (20-32) 27 රජට සේවය කරපු නිලධාරීන් (1-34) 28 දේවමාලිගාව ගොඩනඟන එක ගැන දාවිත් කතා කරයි (1-8) සලමොන්ට දුන්න උපදෙස්; හදන දේවල්වල සැලැස්ම දෙයි (9-21) 29 දේවමාලිගාව හදන්න ලැබුණ සම්මාදම් (1-9) දාවිත්ගේ යාච්ඤාව (10-19) සෙනඟ සතුටු වෙයි; සලමොන් රජ වෙයි (20-25) දාවිත්ගේ මරණය (26-30)