ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා 5:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:2
  • +1සාමු 13:12; 15:22; හිතෝ 21:27; යෙසා 1:13; හොෂෙ 6:6
  • +ද්වි 31:12; ක්‍රියා 17:11; යාකො 1:19
  • +හිතෝ 30:20; යෙරෙ 6:15

දේශනාකාරයා 5:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2, 5; 1සාමු 14:24
  • +හිතෝ 10:13
  • +2ලේක 16:9; ගීතා 11:4; මතෙ 6:9
  • +හිතෝ 10:19; දේශ 3:7; මතෙ 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 5:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:25, 34; ලූක් 12:18
  • +හිතෝ 10:19; 15:2; දේශ 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14-15 පි.

    පිබිදෙව්!,

    1/8/1995, 16 පි.

දේශනාකාරයා 5:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:21; ගීතා 50:14; 76:11; යෙසා 19:21; මතෙ 5:33
  • +දේශ 10:12
  • +ගණන් 30:2; ගීතා 66:13; 116:18; යෝනා 2:9

දේශනාකාරයා 5:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:22
  • +හිතෝ 20:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 28 පි.

දේශනාකාරයා 5:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:35; යාකො 1:26
  • +ලෙවී 5:4
  • +මතෙ 18:10; ලූක් 1:18
  • +ගීතා 127:1; හග් 1:11; 2යොහ 8

දේශනාකාරයා 5:7

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:3
  • +ගීතා 33:8; හිතෝ 23:17; දේශ 7:18; 12:13; යෙසා 50:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14-15 පි.

දේශනාකාරයා 5:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:23; 31:5; දේශ 3:16; යාකො 5:4
  • +1රාජා 21:19; මලා 3:5
  • +නික් 18:25; 1සාමු 22:7; දානි 3:2
  • +උත් 41:40; එස්ත 5:11; දානි 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2020, 31 පි.

දේශනාකාරයා 5:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:29; ගීතා 104:14; හිතෝ 28:19
  • +1සාමු 8:12; 1රාජා 4:7; 21:2; 2ලේක 26:10; සල 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 5:10

හරස් යොමු දැක්වීම්

  • +දේශ 4:8; මතෙ 6:24; ලූක් 12:15; 1තිමෝ 6:10
  • +දේශ 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/2014, 4 පි.

    9/2011, 8 පි.

    4/2006, 5 පි.

    මුරටැඹ,

    5/15/1998, 4-5 පි.

දේශනාකාරයා 5:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:22; නෙහෙ 5:17, 18; එස්ත 1:5
  • +යොෂු 7:21; එස්ත 5:11; හිතෝ 23:5; 1යොහ 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 4-5 පි.

දේශනාකාරයා 5:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 4:8; හිතෝ 3:24; යෙරෙ 31:26; මතෙ 6:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 8 පි.

    මුරටැඹ,

    12/15/1998, 23 පි.

දේශනාකාරයා 5:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:19; 11:24, 28; ලූක් 12:21; යාකො 5:3

දේශනාකාරයා 5:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:26; යෝබ් 27:17; ගීතා 39:6; හිතෝ 23:5; මතෙ 6:19
  • +ගීතා 109:10

දේශනාකාරයා 5:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21
  • +ගීතා 49:17; ලූක් 12:20; 1තිමෝ 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 6 පි.

දේශනාකාරයා 5:16

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 8:7; මතෙ 16:26; මාක් 8:36; යොහ 6:27

දේශනාකාරයා 5:17

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:5; 1තිමෝ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 5 පි.

දේශනාකාරයා 5:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:20; දේශ 2:24; 3:13, 22; යෙසා 65:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 6 පි.

දේශනාකාරයා 5:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:9; ද්වි 6:11; 1රාජා 3:13; යෝබ් 42:12; 1තිමෝ 6:17
  • +යොහ 4:36
  • +ද්වි 8:10; දේශ 2:24
  • +දේශ 3:13; යාකො 1:17

දේශනාකාරයා 5:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:8; ගීතා 4:7; යෙසා 65:22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 5:1ගීතා 15:2
දේශ. 5:11සාමු 13:12; 15:22; හිතෝ 21:27; යෙසා 1:13; හොෂෙ 6:6
දේශ. 5:1ද්වි 31:12; ක්‍රියා 17:11; යාකො 1:19
දේශ. 5:1හිතෝ 30:20; යෙරෙ 6:15
දේශ. 5:2ගණන් 30:2, 5; 1සාමු 14:24
දේශ. 5:2හිතෝ 10:13
දේශ. 5:22ලේක 16:9; ගීතා 11:4; මතෙ 6:9
දේශ. 5:2හිතෝ 10:19; දේශ 3:7; මතෙ 6:7
දේශ. 5:3මතෙ 6:25, 34; ලූක් 12:18
දේශ. 5:3හිතෝ 10:19; 15:2; දේශ 10:14
දේශ. 5:4ද්වි 23:21; ගීතා 50:14; 76:11; යෙසා 19:21; මතෙ 5:33
දේශ. 5:4දේශ 10:12
දේශ. 5:4ගණන් 30:2; ගීතා 66:13; 116:18; යෝනා 2:9
දේශ. 5:5ද්වි 23:22
දේශ. 5:5හිතෝ 20:25
දේශ. 5:6විනි 11:35; යාකො 1:26
දේශ. 5:6ලෙවී 5:4
දේශ. 5:6මතෙ 18:10; ලූක් 1:18
දේශ. 5:6ගීතා 127:1; හග් 1:11; 2යොහ 8
දේශ. 5:7දේශ 5:3
දේශ. 5:7ගීතා 33:8; හිතෝ 23:17; දේශ 7:18; 12:13; යෙසා 50:10
දේශ. 5:8හිතෝ 17:23; 31:5; දේශ 3:16; යාකො 5:4
දේශ. 5:81රාජා 21:19; මලා 3:5
දේශ. 5:8නික් 18:25; 1සාමු 22:7; දානි 3:2
දේශ. 5:8උත් 41:40; එස්ත 5:11; දානි 5:16
දේශ. 5:9උත් 1:29; ගීතා 104:14; හිතෝ 28:19
දේශ. 5:91සාමු 8:12; 1රාජා 4:7; 21:2; 2ලේක 26:10; සල 8:12
දේශ. 5:10දේශ 4:8; මතෙ 6:24; ලූක් 12:15; 1තිමෝ 6:10
දේශ. 5:10දේශ 2:11
දේශ. 5:111රාජා 4:22; නෙහෙ 5:17, 18; එස්ත 1:5
දේශ. 5:11යොෂු 7:21; එස්ත 5:11; හිතෝ 23:5; 1යොහ 2:16
දේශ. 5:12ගීතා 4:8; හිතෝ 3:24; යෙරෙ 31:26; මතෙ 6:25
දේශ. 5:13හිතෝ 1:19; 11:24, 28; ලූක් 12:21; යාකො 5:3
දේශ. 5:141රාජා 14:26; යෝබ් 27:17; ගීතා 39:6; හිතෝ 23:5; මතෙ 6:19
දේශ. 5:14ගීතා 109:10
දේශ. 5:15යෝබ් 1:21
දේශ. 5:15ගීතා 49:17; ලූක් 12:20; 1තිමෝ 6:7
දේශ. 5:16හොෂෙ 8:7; මතෙ 16:26; මාක් 8:36; යොහ 6:27
දේශ. 5:17එෆී 5:5; 1තිමෝ 6:10
දේශ. 5:181රාජා 4:20; දේශ 2:24; 3:13, 22; යෙසා 65:22
දේශ. 5:19උත් 31:9; ද්වි 6:11; 1රාජා 3:13; යෝබ් 42:12; 1තිමෝ 6:17
දේශ. 5:19යොහ 4:36
දේශ. 5:19ද්වි 8:10; දේශ 2:24
දේශ. 5:19දේශ 3:13; යාකො 1:17
දේශ. 5:20ද්වි 28:8; ගීතා 4:7; යෙසා 65:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 5:1-20

දේශනාකාරයා

5 ඔබ සැබෑ දෙවිගේ ගෘහයට යන විට කල්පනාකාරීව හැසිරෙන්න.+ එතැනට ගොස් අඥානයෙකු මෙන් පූජා ඔප්පු කරනවා වෙනුවට+ උපදෙස්වලට හොඳින් සවන් දෙන්න.+ මන්ද අඥානයෙක් තමා දුෂ්ට මාර්ගයක ගමන් කරන බව වටහා නොගෙන පූජා ඔප්පු කරයි.+

2 කතා කිරීමට ඉක්මන් නොවන්න. සැබෑ දෙවි සමඟ කතා කිරීමට පෙර+ හොඳින් සිතා බලන්න.+ සැබෑ දෙවි සිටින්නේ ස්වර්ගයේ+ කියාත් ඔබ සිටින්නේ පොළොවේ කියාත් අමතක නොකරන්න. ඔබ පමණට වඩා කතා නොකළ යුත්තේ ඒ නිසාය.+ 3 වුවමනාවට වඩා යමක් ගැන සිතීම නිසා සිහින පවා පෙනිය හැක.+ එලෙසම, තොරතෝංචියක් නැතුව කතා කරන විට මෝඩ වචන පිට විය හැකිය.+ 4 ඔබ දෙවිට පොරොන්දුවක් දුන් විට එය ඉටු කිරීමට ප්‍රමාද නොවිය යුතුය.+ මන්ද අඥාන කෙනෙකුට කිසිවෙක් කැමති නැත.+ එබැවින් ඔබ යමක් පොරොන්දු වුවහොත් එය ඉටු කරන්න.+ 5 ඔබ පොරොන්දුවක්+ දී එය ඉටු නොකරනවාට වඩා පොරොන්දු නොවී සිටීම හොඳය.+ 6 ඔබව පාපයට හසු කිරීමට ඔබේ දිවට ඉඩ නොදෙන්න.+ එය වැරදීමකින් දුන් පොරොන්දුවක්යයි+ දේවදූතයා ඉදිරියේ නොකියන්න.+ මන්ද ඔබ එසේ පැවසුවොත් සැබෑ දෙවි ඔබ සමඟ උදහස් වන අතර ඔබ කළ සියලු වැඩ අසාර්ථක වනු ඇත.+ 7 මන්ද වුවමනාවට වඩා යමක් ගැන සිතීම නිසා සිහින දකින්නාක් මෙන්+ පමණට වඩා කතා කිරීමෙන් නිෂ්ඵල වචන පිට වෙයි. එබැවින් සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතුව සිටින්න.+

8 යම් දේශයක සිටින නිලධාරීන් දුප්පතුන්ට පීඩා කරන බව හෝ ඔවුන් බලහත්කාරයෙන් යුක්තිය පෙරළා අධර්මිෂ්ඨකම් කරන බව+ හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න.+ ඔවුන්ටත්+ වඩා බලවත් අධිපතීන් සිටින බවත් ඒ සියලුදෙනාටම වඩා බලවත් තැනැත්තෙකු බලා සිටින+ බවත් මතක තබාගන්න.

9 භූමියේ පලදාව සියලුදෙනාගේම ප්‍රයෝජනය සඳහාය.+ රජෙකුට පවා අවශ්‍ය දේ ලබාගැනීමට නම් ඔහුගේ කෙත්වතුවල වගා කළ යුතුය.+

10 රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි.+ මෙයද මහා නිෂ්ඵලකමකි.+

11 වස්තුව බහුලව තිබෙන තැන ඒවා භුක්ති විඳින අයද බොහෝය.+ ඒ වස්තුව හිමි තැනැත්තාට ඒ දෙස බලා සිටිනවා හැර එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+

12 සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහොමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය.+ එහෙත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.

13 ධනවතෙකු ලෝභකමින් තම වස්තුව රැස් කර තබාගනිමින් තමාටම හානි පමුණුවාගත් ආකාරය මම දුටුවෙමි.+ එය ඉර යට සිදු වන මහත් විපතකි. 14 මන්ද යම් හානිකර කටයුත්තක් නිසා ඔහු රැස් කරගත් සියල්ල මොහොතකින් විනාශ වී ගියේය.+ පසු කලෙක ඔහුට පුතෙකු ලැබුණත් ඔහුට උරුමයක් ලෙස දීමට කිසිවක් ඉතුරුව නොතිබිණ.+

15 යමෙක් මිනී වළට යන්නේ මව්කුසෙන් නික්ම ආ ලෙසින්මය.+ ඔහු වෙහෙස මහන්සි වී කොයි තරම් දේවල් උපයාගත්තද මිය යන විට ඒ කිසිවක් ගෙන යෑමට ඔහුට නොහැක.+

16 ඔහු මව්කුසෙන් නික්ම ආ ලෙසම මිය යන්නේය. එසේනම්, සුළං රොදක් පසුපස හඹා යමින් මහත් සේ වෙහෙසීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ මෙයද මහත් විපතකි. 17 ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු අඳුරේ සිට අකමැත්තෙන් කෑම කන්නේය.+ ඔහු අසනීප වී මහත් සේ කෝපයෙන් සිටියි.

18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය එයයි. 19 මිනිසෙකුට සැබෑ දෙවිගේ ආශීර්වාදයෙන් තමාට ලැබී තිබෙන ධනය හා දේපළ ගැනද+ තමා වෙහෙස මහන්සි වී කරන වැඩ ගැනද තමාට හිමි කොටස ගැනද සෑහීමට පත් වී,+ කා බී සතුටින් සිටිය හැකි නම්+ එයද දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+ 20 ඔහු ජීවත් වන කෙටි කාලය පුරා ඔහු අද්දකින අසීරුතා ගැන කල්පනා කරන්නේ කලාතුරකිනි. මන්ද සැබෑ දෙවි ඔහුට සතුටු සිතින් ජීවත් වීමට ඉඩ සලසා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න